දහම් පද මාලාව

Garland of Dhamma Words

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා

සම්බුද්ධස්ස

භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන්

වහන්සේට

අපගේ නමස්කාරය වේවා!!!

පෙරවදන

බුදුන්වහන්සේ වදාළ ධර්මය ඇතුලත්කර ඇති සූත්‍රයන්, සිංහල බසින් හදාරන ආධුනිකයන්ට මෙන්ම පළපුරුදු උපාසක උපාසිකාවන්ට, සූත්‍ර පාඨයන් හි සඳහන් වචනවල නිවැරදි හා නිශ්චිත අර්ථය දැන ගැනීමට මග පෙන්වීමක් ලෙසින් දහම් පද මාලාව සකස්කොට ඇත. සරල සිංහල බසින් සකස් කර ඇති මෙහි, ඇතැම් ස්ථානයන්හි දහම් කරුණ මැනවින් පැහැදිලි කිරීම පිණිස පාලි හා ඉංග්‍රීසි භෂාවෙන් ලියවුන වාක්‍යද යොදාගෙන ඇත. මේ සංස්කරණය මුළුමනින්ම අධ්‍යාපනික සකස්කරිමක් ලෙසින් හඳුන්වාදීමට නොහැකි නමුත් සමාන්‍ය සිංහල පොදුජනතාවට දහම අවබෝධ කරගැනීමට ආධාරවන අත්වැලක් යයි කිව හැකිය. දහම් පදමාලව කෘතිය ඔබට යම්බඳු උපකාරයක් ලබාදෙන්නේ නම් එමගින් මේ සංස්කරනය ගොනු කිරීමට සහායවූ සැමදෙනාටම නිවන් මග සපුරාගැනීමට හේතු වේවා!

භික්ෂුණී කරුණිකා

Foreword

This Singhala glossary containing significant words found in the Sutta pitaka have been prepared to assist beginners as well as experienced practitioners who study the teachings of the Buddha in Sinhala language. If offers correct and specific meaning of the words mentioned in the sutta texts. This is prepared with simple Singhala language but it also contains sentences in Pali and English for further clarification. This edition cannot be used as a complete education on the Suttas but it can be used simply as a guide to understand Dhamma correctly. The Buddha’s teachings are well proclaimed and they are good in the beginning, good in the middle, and good in the end, with the right meaning and phrasing. It is critical that we understand the correct meaning of the words and phrases so that we are no misled on our spiritual path. If this glossary( Dhamma Padamalava) offers you some assistance in your understanding and application of the Buddha’s teaching, then may it help everyone who offered support to prepare this glossary to attain nibbana!

Ayya Karunika

හැදින්වීම

පසුගිය වසර කිහිපයේදී ත්‍රිපිටකය හදාරනවිට අපගේ විශේෂ අවධානයට හසුවූ දහම්පද හා ඒවාට අදාළ කරුණු ඇතුලත්කර සටහන් ගොනුවක් සකස්කරන ලදී. දහම් පද මාලාව එම සටහන් එකතු කර පිළියෙළ කළ සංසේකරණයකි. මේ කෘතියේ මූලික පරමාර්ථය, සිංහලෙන් දහම ඉගනගන්නා කෙනෙකුට සූත්‍රවල සඳහන් විෂය කරුණු පහසුවෙන් සොයාගැනීමට උපකාරිවිමය.

ග්‍රන්ථ නාමාවලිය

▲ මෙහිදී සිංහල හා පාලි වචන හා විස්තර එකතුකර ගැනීමට මූලිකව භාවිතා කළේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් පෙළය:

    දීඝනිකාය: දීඝ.නි.

    මජ්ජිමනිකාය: ම.නි.

    සංයුත්තනිකාය: සංයු.නි.

    අංගුත්තරනිකාය: අංගු.නි.

    ඛුද්දකනිකාය: ඛු.නි

    විනයපිටකය: වින.පි.

    අභිධර්මපිටකය: අභි.ධ.පි.

    ▼ ඉංග්‍රීසයයන් ලියවුන මතු සඳහන් කෘතින්, සූත්‍ර විසේතර පැහැදිලි කරගැනීම පිණිස භාවිතා කරනලදී:

    Anguttara Nikaya: EAN

    Digha Nikaya: EDN

    Majjhima Nikaya: EMN

    Samyutta Nikāya: ESN

    සටහන: පරිහරණය කල ත්‍රිපිටක පිටක පොත් විස්තර ආශ්‍රිත ග්‍රන්ථ පහත දක්වා ඇත.

▲ පරිහරණය කළ ශබ්දකෝෂ:

    ▼ සිංහල ශබ්දකෝෂය:

      පා.සං.ශ: “පාලි-සිංහල ශබ්දකෝෂය”: මඩිතියවෙල සිරි සුමංගල හිමි.

    ▼English Dictionaries:

    • B. D: “Buddhist Dictionary”: Manual of Buddhist Terms & Doctrines by Ven.Nyanatiloka
    • E.P.D: “English-Pāli Dictionary” by A. P. Buddhadatta Mahathera
    • G.B: “The Seeker’s Glossary of Buddhism” by Buddha Dharma Education Association
    • P.T.S: “Pāli English Dictionary” by The Pali Text Society

විෂය කරුණු

▲ විෂය කරුණු කොටස් කර ඇත්තේ සිංහල අකාරාදියට අනුවය:

    අ, ඉ, උ, ඍ, එ, ඔ, ක, ඛ, ග, ඝ, ච, ඡ, ජ, ඤ, ඥ, ඨ, ත, ථ, ද, ධ, න, ප, බ, භ, ම, ය, ර, ල, ව, ස, ශ, ෂ, හ

    උදාහරන: අ අකුරඇතුලත් මුලික පද ඉදිරිපත් කර ඇත්තේ: අ කොටස ලෙසින්ය. අකුර ඇතුලත් මුලික පද ඉදිරිපත් කර ඇත්තේ: ඉ කොටස ලෙසින්ය.

▲ උපග්‍රන්තථ

විෂය කරුණු සම්බන්ධ අතිරේක විස්තර උපග්‍රන්ථ ලෙසින් ඉදිරිපත්කර ඇත:

  • උපග්‍රන්තථය 1: ශ්‍රාවක භික්ඛු සංඝ
  • උපග්‍රන්තථය 2: ශ්‍රාවක භික්ෂුණි සංඝ
  • උපග්‍රන්තථය 3: බුදුන්සරණ ගිය උපාසක උපාසිකා
  • උපග්‍රන්තථය 4: බුදුසසුන අත්හල සංඝයා
  • උපග්‍රන්තථය 5: උපමා විස්තර
  • උපග්‍රන්තථය 6: අපගේ ගෝතම බුදුන් වහන්සේ පිලිබඳ මුලික විස්තර.

දහම් පද මාලාව පොත ලබාගැනීම සඳහා

DOWNLOAD DahamPadaMalawa.pdf

පටුන

පොතේ කොටස්

පොතේ කොටස් PDF ලෙස

පොතේ කොටස් සිංහල අක්ෂර (UTF-8) වලින්

මෙම කොටස් වල වැරදි තිබිය හැක.

  • අ කොටස (පිටු 1 සිට 160)
  • අ කොටස
  • ඉ කොටස(පිටු 160 සිට 170).
  • ඉ කොටස
  • උ, ඍ, එ සහ ඔ කොටස් (පිටු 170 සිට 198).
  • උ, ඍ, එ සහ ඔ කොටස්
  • ක සහ ඛ කොටස් (පිටු 198 සිට 252).
  • ක සහ ඛ කොටස්
  • ග සහ ඝ කොටස් (පිටු 252 සිට 268).
  • ග සහ ඝ කොටස්
  • ච සහ ඡ කොටස් (පිටු 268 සිට 289).
  • ච සහ ඡ කොටස්
  • ජ කොටස (පිටු 289 සිට 301).
  • ජ කොටස
  • ඤ, ඥ සහ ඨ කොටස් (පිටු 301 සිට 304).
  • ඤ, ඥ සහ ඨ කොටස්
  • ත සහ ථ කොටස් (පිටු 304 සිට 341).
  • ත සහ ථ කොටස්
  • ද සහ ධ කොටස් (පිටු 341 සිට 433).
  • ද සහ ධ කොටස්
  • න සහ ණ කොටස් (පිටු 433 සිට 472).
  • න සහ ණ කොටස්
  • ප සහ ඵ කොටස් (පිටු 472 සිට 570).
  • ප සහ ඵ කොටස්
  • බ සහ භ කොටස් (පිටු 570 සිට 654).
  • බ සහ භ කොටස්
  • ම කොටස (පිටු 654 සිට 709).
  • ම කොටස
  • ය කොටස (පිටු 709 සිට 723).
  • ය කොටස
  • ර සහ ල කොටස් (පිටු 724 සිට 750).
  • ර සහ ල කොටස්
  • ව කොටස (පිටු 750 සිට 802).
  • ව කොටස
  • ස කොටස (පිටු 802 සිට 947).
  • ස කොටස
  • ශ සහ ෂ කොටස් (පිටු 947 සිට 962).
  • ශ සහ ෂ කොටස්
  • හ කොටස (පිටු 962 සිට 968).
  • හ කොටස
  • සුචිය (පිටු 969 සිට 1017).
  • උපග්‍රන්ථ (පිටු 1018 සිට 1244).
  • සිතියම් (පිටු 1245 සිට 1247).
  • අනුග්‍රහය

    ශාන්ති-භික්ඛුණි වනආරණ්‍ය සේනාසනය

    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

    ඕස්ට්රේලියාව

    වෙබ්අඩවිය: www.santifm.org

    ලිපිනය: P.O .Box 132 100 Coalmines Road NSW 2578 Australia

    Supported by

    Santi - Buddhist Nuns Forest Monastery

    P.O .Box 132 100 Coalmines Road NSW 2578 Australia

    About

    To be added.

    Contact

    Email: dahampada@gmail.com